Home අද ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්!

ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්!

24
0

උතුරු මැද පළාතේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩ තහනම් කර තිබේ.

ඉදිරියේදී මෙවැනි අකටයුතුකම් සිදු නොවීමට ද සැලසුම් සකස් කරන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කරන අතර මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිස් විමර්ශන ද සිදුවෙමින් පවතින බවත් සඳහන් කර සිටියේය.

මේ සඳහා සම්බන්ධ සියලු ගුරුවරුන් සහ නිලධාරීන් පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බවත් වැරදි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

Previous articleවැඩ බලන පොලිස්පති කල් දෙයි – බස් වර්ජනය නවතී
Next articleඅනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට ඇතුළුවීමේ අවදානමක් – මහජන ආරක්ෂක හෙළිකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here