Home අද අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

187
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායක ලෙස ධූරයටපත් අශෝක සපුමල් රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.

ඒ සාවද්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමේ චෝදනාවට සිය නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අසමත් වීම නිසාය.

සිය ඉල්ලා අස්වීම දැනුම්දෙමින් නිකුත්කර ඇති ලිපිය පහත දැක්වෙයි.

 

No description available.

Previous articleකතානායක ඉල්ලා අස්වෙයි ? ආණ්ඩුවේ බෙදීමක් : අනුර දෙලොවක් අතර !
Next articleහිස්වුන කථානායක පුටුව සභානායකට ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here