Site icon Newshub

අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායක ලෙස ධූරයටපත් අශෝක සපුමල් රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.

ඒ සාවද්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමේ චෝදනාවට සිය නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අසමත් වීම නිසාය.

සිය ඉල්ලා අස්වීම දැනුම්දෙමින් නිකුත්කර ඇති ලිපිය පහත දැක්වෙයි.

 

Exit mobile version