Home අද අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් හා ආයතන ගැසට් කෙරේ

අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් හා ආයතන ගැසට් කෙරේ

3
0

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂයන් හා ආයතන ගැසට් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

එහිදී අමාත්‍යාංශ 24කට අයත් විෂයන් හා ආයතන මෙලෙස ගැසට් කර ඇති අතර වැඩිම ආයතන ප්‍රමාණයක් පවතින්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරණ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේයි. එම සංඛ්‍යාව 62ක් වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්…

file:///C:/Users/PC/Downloads/2412-08_E%20(3)%20(1).pdf

 

Previous articleපස් කඳු කඩා වැටීමෙන් උඩරට දුම්රිය නවතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here