Home අද අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

293
0

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙසයි ඉතිහාසයට එක්වනවා.

මීට පෙර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරියන් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

Previous articleLPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි
Next articleදිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here