Home අද මිල්කෝ කිරිපිටි මිල පහළට

මිල්කෝ කිරිපිටි මිල පහළට

428
0

මිල්කෝ කිරිපිටි මිල අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050කි.

මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.

Previous articleකෝපි කඩේ කතා දාන්න එපා – ආර්ථික ප්‍රතිපත්තිය රටට පැහැදිළි කරන්න – රනිල් අනුරට කියයි
Next articleවිවාදෙ කරමු – වේදිකාවට ඇවිත් පිළිතුරක් දෙන්න – ජනපති අනුරට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here