Home අද රනිල් ජනපති කරන්න එජපය යෝජනා සම්මත කරයි

රනිල් ජනපති කරන්න එජපය යෝජනා සම්මත කරයි

1012
0

ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද(25දා) ඒකමතිකව තීරණය කළේය.

පක්ෂ මහලේකම් මහලේකම් රංගෙ බණ්ඩාර මහතා විසින් අදාළ යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළ අතර පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා විසින් එම යෝජනාව ස්ථීර කළේය.

සම්මේලනයට පැමිණ සිටි පිරිස අත ඔසවා යෝජනාව ස්ථීර කළ අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.

 

 

Previous article ඊ- රියදුරු බලපත්‍රය 2025 වසරේ පළමු මාස හය තුළ – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්
Next articleNPP රජයක් යටතේ ටෙලිකොම් කළමනාකරණයට විදෙස් ආයෝජන කැඳවනවා – අනුර කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here