Home අද අනුරගේ මාසික ආදායම රනිල්ගේ මාසික ආදායමට වඩා වැඩියි – අපේක්ෂකයින්ගේ මාසික ආදායම්...

අනුරගේ මාසික ආදායම රනිල්ගේ මාසික ආදායමට වඩා වැඩියි – අපේක්ෂකයින්ගේ මාසික ආදායම් වාර්තා මෙන්න

18172
0

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දුන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය.

No description available.

ඒ අනුව අපේක්ෂකයින් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ මත පදනම්ව ඔවුන්ගේ මාසික වැටුප් සහ දීමනා පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

May be an image of 8 people and text that says 'ASSET DECLARATIONS OF PRESIDENTIAL CANDIDATE MONTHLY REMUNERATION EDITION (Monthly Remuneration = Monthly Salary Monthly Allowar ces) Ranil Wickremesinghe LKR 179,691 Anura Kumara Dissanayake LKR 256,802 Sajith Premadasa LKR 295,681 Namal Rajapaksa LKR 454,285 Sarath Fonseka LKR 317,785 Dilith Jayaweera LKR 16,500,000 16 Nuwan LKR 300,000 Wijeyadasa Rajapakshe LKR 1,345,000 Source The Commission iTheConiehahtts to ribery orCorruption Ceylon Exthrange Mentaring'

Ceylon Exchange Mentoring ෆේස්බුක් පිටුවෙන් 

ඒ අනුව අවම මාසික ආදායමක් වාර්තා වනුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර එහි ඉහලම අගයක් වාර්තා කර ඇත්තේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතායි.

අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි මාසික ආදායමක් ලැබෙන අතර එය රුපියල් 256,802ක් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ මාසික ආදායම වන්නේ රුපියල් 179,691ක් පමණයි.

Previous articleජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඡන්දේ කල්දැමීමට සිදුවීම ගැන කිසිඳු කණගාටුවක් නැහැ – ජනපති
Next articleරාජපක්ෂ පවුලේ කාබනික පොහොර මගඩිය ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here