Home අද අනුරටවත් මටවත් හොරු අල්ලා හිරේ දාන්න බෑ” – ලාල්කාන්ත

අනුරටවත් මටවත් හොරු අල්ලා හිරේ දාන්න බෑ” – ලාල්කාන්ත

672
0

අනුර සහෝදරයාටවත්, මටවත් හොරු අල්ලා හිරේ දැමීමට නොහැකි බව ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

අද වනවිට හොරු සියල්ල එක පිලකට ඒකරාශී වී ඇතැයිද ඔහු කියා සිටියා.

රටේ නායකයින්ට චෝදනා තිබෙන බවත්, ඔවුන් විසින්ම නීතිය ක්‍රියාත්මක කරගෙන ඇතුළට යායුතු බවත් ඔහු කීවේය.

හතරවටින්ම සෙනඟ ගෙනාවත් අනෙකුත් පක්ෂ වලට රැස්වීම සංවිධානය කරනු ලබන ක්‍රීඩාංගණය පුරවා ගැනීමට නොහැකි බවත් ඔවුන්ගේ පක්ෂය වෙත ජනතාව නිරායාසයෙන්ම පැමිණෙන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

Previous articleඅපිට මොනවද දෙන්නේ? පෙරහැර බලන්න ආපු ජනපතිව නොසිතූ ලෙස තරුණ පිරිසක් වට කරගනී
Next articleවිශාල ශබ්දයක් නැතිව ම නාමල් කැලණි යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here