Home අද ඩබල් කැබ් අතහරී අනුරගේ භාවිතයට සුපිරි ප්‍රාඩෝ

ඩබල් කැබ් අතහරී අනුරගේ භාවිතයට සුපිරි ප්‍රාඩෝ

924
0

ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ගමනාගමනය සඳහා මින් පෙර භාවිතා කරනු ලැබූ ඩබල් කැබ් වර්ගයේ රථය අතහැර අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ වහානයක් භාවිතා කරන බව දැක ගන්නට ලැබෙනවා.

මේ දිනවල ජනාධිපතිවරණයේ මහජන රැලි ඇමතීම සඳහා ඔහු ගමන් කරන්නේ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයකින් බව ඕනෑම කෙනෙකුට දැක ගන්නට ලැබෙනවා.

නමුත් මිට පෙර ඔහු කියා සිටියේ ඔවුන් සිය ගමන සඳහා භාවිතා කරනු ලබන්නේ අඩු වියදමකින් ගමන් කළහැකි හා අඩු වියදමකින් මිලදී ගතහැකි ඩබල් කැබ් වර්ගයේ මෝටර් රථ පමණක් ඔවුන් සියලුදෙනාම භාවිතා කරන බවයි.

අනුර කුමාර දිසානායක මහතා අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ රථයක භාවිතා කලද එම පක්ෂය බලයට පැමිණි වහාම ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වහාන බලපත්‍ර ලබානොදීමට තීරණය කර ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති වලම ප්‍රක්ෂයට පත කර තිබේ.

Previous articleඅනුර දවසට පැය 21ක් වැඩකරනවා – සුනිල් හඳුන්නෙත්ති
Next articleසජිත් ප්‍රේමදාසගේ නංගි ආච්චිගෙ රෙද්දේ කට්ට ගහනවා – අනුර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here