Home අද ජනාධිපතිවරණය තියෙන දිනය කියන්නේ හෙට – මැතිවරණ කොමිසම

ජනාධිපතිවරණය තියෙන දිනය කියන්නේ හෙට – මැතිවරණ කොමිසම

977
0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට (26) නිකුත් කරන බවය.

No description available.

Previous articleඉදිරි වසර 10 තුළ අප කැපවිය යුත්තේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටළු විසඳීමටයි – ජනපති
Next articleරාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු. 3000ක දීමනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here