Home අද දේශබන්දු පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වමින් අතුරු නියෝගයක්

දේශබන්දු පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වමින් අතුරු නියෝගයක්

1377
0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Previous articleආර්ථිකය ශක්තිමත් කරන ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ලැබෙන්න දැන් – වෙළඳ ඇමති
Next articleශ්‍රී ලංකාවේ යළි වැඩ අරඹන ජපානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here