Home අද මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුරයි – ජනපති

මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුරයි – ජනපති

1792
0

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

May be an image of 1 person, dais and text

මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.

May be an image of 3 people, dais, crowd, temple and text

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.

May be an image of 6 people

May be an image of 1 person and text

Previous articleඅපිත් පොඩි ව්‍යාපාරිකයින්ට අතහිත දෙනවා – සජිත්
Next articleපුංචි ඡන්දයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කරයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here