Home අද ඉන්දීය මුදල් ඇමතිනි සහ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය අතර හමුවක්

ඉන්දීය මුදල් ඇමතිනි සහ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය අතර හමුවක්

2184
0

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් නවදිල්ලියේ දී සිදුවී තිබෙනවා.

එහිදී නිර්මලා සීතාරාමන් යළිත් වරක් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇයට සුබ පැතුම් එක් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවද එහිදී සඳහන් කර ඇති බව වාර්තා වනවා.

Previous articleපියාගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය නිසා හොද මිනිස්සුන්ට තැනක් නැහැ – රංජිත්
Next articleඋද්දික පුතාට වෙඩි තැබීමේ සිද්ධිය උද්දික පුතාගේම අධ්‍යක්ෂණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here