Home අද ජනපති රනිල් හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

ජනපති රනිල් හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

1367
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා (08) දිනයේ මෙරටින් පිටත්ව ගියේය.

එම සංචාරයේ අතරතුර දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Previous articleජනපති රනිල්ට ඉන්දියාවෙන් විශේෂ සැලකිල්ලක්.?
Next articleඅගමැති මෝදි ලබන අගෝස්තුවේ ශ්‍රි ලංකාවේ සංචාරයක් – ජනපතිගේ ආරාධනය පිළිගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here