Home අද මෛත්‍රීගේ සභාපතිකමට අතුරු තහනමක්

මෛත්‍රීගේ සභාපතිකමට අතුරු තහනමක්

2619
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය කළේය.

Previous articleවසර තුනකට පසු ගුරුපත්වීම් 4000ක්
Next articleවී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 40ක් මිල දී ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here