Home අද අවිධිමත් අංශයේ රැකියවල නියුතු සැමගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක්

අවිධිමත් අංශයේ රැකියවල නියුතු සැමගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක්

1036
0

මෙරට අවිධිමත් අංශයේ රැකියවල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහනේ තවත් එක් හමුවක් 10 වැනිදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම හමුවට ජලනල කාර්මික සහ පින්තාරු ශිල්පීන් එක්වූ අතර එහිදී ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය වර්ධනය කිරීම සහ වෘත්තීය ආරක්ෂාව වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මෙහිදී එම අංශ දෙක සම්බන්ධයෙන් වෘත්තීය සංවිධානය පිහිටුවීම කෙරෙහිද අවධානය යොමු කළ අතර පැමිණි සිටි පිරිස අමාත්‍යවරයාට සිය අදහස් සහ යෝජනාද ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් රැසක්ද එක්වුණා.

Previous articleරෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද්ධ හමුදා භටපිරිස් යෙදවේ
Next articleජල බිලට ඉදිරියේදී සහනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here