Home අද විමධ්‍යගත අරමුදල් දිස්ත්‍රික්ක කමිටුවට – මන්ත්‍රීවරුන්ට නැහැ

විමධ්‍යගත අරමුදල් දිස්ත්‍රික්ක කමිටුවට – මන්ත්‍රීවරුන්ට නැහැ

1242
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් යොමුකරන විමධ්‍යගත අරමුදල් දිස්ත්‍රික්ක කමිටුවෙත යොමුකරන බවත් ඒ හරහා අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකරන බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අද(11දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

පාරලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වසරේ විමධ්‍යගත අරමුදල් ලබාදී නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස රණතුංග මහතා මේබව පැවසීය.

මේ වසරේ පමණක් නොව පසුගිය වසර තුන තුලදීම විමධ්‍යගත අරමුදල් දිස්ත්‍රික් කමිටුවෙත යොමුකර ඇති බවද රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous article‍ජනපතිගේ උපදෙස් මත අස්වැසුමෙන් පවුල් ලක්ෂ 24කට සහන
Next articleඑක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ජනපති හමු වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here