Home අද ජනපති අද ඩුබායි යයි

ජනපති අද ඩුබායි යයි

1421
0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිත

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහභාගී වේ.

Previous articleශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලුම ණය හිමි රටවල් එකඟත්වය පළකරයි.!
Next articleCOP 28 සමුළුව අද සිට – ලංකාවෙන් විශේෂ යෝජනා 03ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here