Home අද රොෂාන්ගෙන් ගැලවූ වාරිමාර්ග ඇමතිකම පවිත්‍රාට –  ක්‍රීඩා හරීන්ට

රොෂාන්ගෙන් ගැලවූ වාරිමාර්ග ඇමතිකම පවිත්‍රාට –  ක්‍රීඩා හරීන්ට

1728
0

වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.

අද(27ද) පැවති කැබිනට් හමුවේදී රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබිණි.

Previous articleඅද කැබිනට් එකේ මොකද වුනේ? සම්පූර්ණ විස්තරේ මෙන්න
Next articleරොෂාන් රණසිංහගේ ඉඩම් කොල්ලය (සියලු සාක්ෂි මෙන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here