Home අද ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යොමු කළත් ගාසාවට යවන්නේ නැහැ

ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යොමු කළත් ගාසාවට යවන්නේ නැහැ

2534
0

කෘෂිකාර්මික කටයුතු සඳහා ඊශ්‍රායලය ට ශ්‍රමිකයන් යැවීමට තීරණය කර ඇති නමුත් ගාසා තීරය ආසාන්නයට ශ්‍රමිකයන් යැවීමට කටයුතු නොකරන බව විදේශ රැකියා අමාත්‍ය මනූශ නානායක්කාර මහතා අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රමිකයින් යැවීමේ කටයුතු විනිවිදභාවයෙන් යුතුව සිදුවන බවත් එය ක්‍රමවත්ව සිදුකිරීමට උත්සහගන්නා බවත් අමාත්‍යවරයා කීවේය. එමෙන්ම ඊශ්‍රායලය ට ශ්‍රමිකයන් යැවීමේදී  යුද්ධය නොමැති ප්‍රදේශවලට මෙලෙස ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යැවීමට කටයුතු කරන බවද මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රිලාංකික ශ්‍රමිකයන්ට ස්තූති වන්ත වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleසජිත් ප්‍රේමදාසට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරන්න යෝජනාවක්
Next articleකෝටි ගාණක වාහනයක් හොරට ගෙනා ආණ්ඩුවේ ඇමති මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here