Home අද වරදකරුඋනොත් මම ඉල්ලා අස්වෙනවා  

වරදකරුඋනොත් මම ඉල්ලා අස්වෙනවා  

1763
0

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව අදාළ චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසටයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.  

පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ යම් ආකාරයකින් ඊට අදාළ ව වරදකරු වුවහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි. 

එසේම වරදකරු නොවුන හොත් අසත්‍ය චෝදනා සිදු කිරීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ට දඬුවම් විඳීමට සිදුවන බව ද ඔහු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

Previous articleකාරක සභාවලට පැමිණිය හැකි පුද්ගලයින් ගැන කථානායක ගත් දැඩි තීන්දුව
Next article2023 ලෝක කුසලාන කණ්ඩායමේ ඩිල්ශාන් මධුශංකටත් ඉඩක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here