Home අද අනුර හදිසියේම ජූලි චන්ග් හමුවෙයි

අනුර හදිසියේම ජූලි චන්ග් හමුවෙයි

2168
0

මෙරට  ඇමරිකානු තනාපති ජුලි චංග්( Julie Chung ) මහත්මිය සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ(19දා) සිදුව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික ගැටලු සාකච්ඡා කළ බව ඇමරිකානු තනාපතිනිය ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.  ප්‍රජාතන්ත්‍රවාදය තුළ විවිධ දෘෂ්ටිකෝණවලට සවන් දීම සහ විවිධ දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම වැදගත් බවද ඇය එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කර ති‌බේ.

 

Previous articleජනපති රනිල් චීන ජනපති හමුවේ
Next articleබොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here