Home අද මාව ජනාධිපති අපේක්ෂකයා කරන්න පක්ෂය පසුගිය ඉරිදා තීන්දුවක් ගත්තා – අනුර කුමාර...

මාව ජනාධිපති අපේක්ෂකයා කරන්න පක්ෂය පසුගිය ඉරිදා තීන්දුවක් ගත්තා – අනුර කුමාර දිසානායක

2303
0

ජාතික ජනබල වේගය මේවනවිට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව තෝරාගෙන අවසන් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සමාජයේ පොදුවේ තමාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මතයක් තිබෙන බවද හෙතෙම පැවසුයේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික ජනබල වේගයට පක්ෂ කදවුර සහ විපක්ෂ කදවුර ලෙස මේවනවිට දේශපාලනයේ කදවුරු දෙකක් තිබෙන බවත් එම කදවුරෙන් අපේක්ෂයෝ කී දෙනෙක් පත්කළද ඒ සියල්ල එක කදවුරක් බවද හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනස් ධාරාවේ කඳවුරක් බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

කෙසේවෙතත් 2000 වර්ෂයේ සිට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ කඳවුරේ රනිල් වික්‍රමසිංහ කඳවුරේ සංන්ධාන ගතවෙමින් වරින් වර මැතිවරණ සඳහා ඉදිරිපත්ව තිබේ.

Previous articleමහනුවර හෝටල් සියල්ල පිරෙයි – සංචාරකයින්ට නවාතැන් දෙන්න නිවැසියන්ටත් අවස්ථාවක්
Next articleඋද්ඝෝෂකයින්ට මහ බැංකු අධිපති එන්න කියයි- කට්ටිය ශේප් එකේ වැඩේ මඟ හරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here