Home අද Best Life/ MTFE ඇතුළු පිරමීඩ හොර සමාගම් 09ක් තහනම් – ශ්‍රී ලංකා...

Best Life/ MTFE ඇතුළු පිරමීඩ හොර සමාගම් 09ක් තහනම් – ශ්‍රී ලංකා මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්

2525
0

පීරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනවක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එමෙන්ම Best Life/ MTFE ඇතුළු පිරමීඩ හොර සමාගම් 09ක් තහනම් කර ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

තහනම් කරන ලද පිරමීඩ ක්‍රමයක් ආරම්භකිරීම , සෘජුව හෝ වක්‍රව දායකවීම , පිරිනැමීම , ප්‍රවර්ධනය කිරීම , කළමනාකරණය කිරීම හෝ මෙහෙයවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙලෙස තහනම්කර ඇති පිරමීඩ සමාගම් මෙසේය,

  • Tiens Lanka
  • Best Life
  • Global lifestyle
  • Mark-wo
  • V M L international
  • Fast 3 Cycle
  • Sport chaina app
  • onmaxDT
  • MTFE appNo description available.
  • No description available.
  • No description available.

 

Previous articleකොන්දක් නොමැති විපක්ෂය ගැන පාඨලී කතාකරයි
Next articleපොලී අනුපාත ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here