Home අද මන්ත්‍රී නිල නිවාස අසල  සම්බාහන මධ්‍යස්ථාන 42ක් තියෙනවා

මන්ත්‍රී නිල නිවාස අසල  සම්බාහන මධ්‍යස්ථාන 42ක් තියෙනවා

2351
0

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ආසන්නයේ  සම්බාහන මධ්‍යස්ථාන 42ක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.

“සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද නම ගහගෙන. එක්කෙනෙක්ගෙන් රුපියල් 5,000ක් ගන්න තැනුත් තියෙනවා. සංචාරක ප්‍රවර්ධනය කියලා තැබෑරුම් ලයිසන් දෙනවා. ඉතින් කොහොමද ජනතාව බොන එක නවත්වන්නේ.නමුත් මම වගේ මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති 06 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.”  යැයි මන්ත්‍රීවරයා පැවසුවේ දෙහිඅත්තකණ්ඩිය ශාලිකා නගර ශාලාවේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

Previous articleණය අර්බුදය විසඳගන්න උදව්කරනවා – චීනය යළිත් කියයි
Next articleIMF දෙවැනි ණය ලැබෙන හැටි ශෙහාන් කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here