Home අද හකීම් රිශාඩ් වලියක්

හකීම් රිශාඩ් වලියක්

742
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිශාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් අතර සිදුවු  දැඩි වචන හුවමාරුවක් ගැටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ විශේෂ රුස්වීමක් පසුගිය දිනකදී පාර්ලිමේන්තුවේදී පැවැත්වී ඇති අතර එහිදී හකීම් සහ රිශාඩ් මන්ත්‍රීවරුන් දෙදෙනා පරස්පර අදහස් දක්වා තිබේ. මෙම අදහස් දැක්වීම දැඩි වචන හුමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනවී තිබේ.

එහිදී සාකච්ඡාවට සහභාගීවී ඇති අනිකුත් මන්ත්‍රීවරුන් විසින් හකීම් සහ රිශාඩ් මන්ත්‍රීවරුන් දෙදෙනා දෙපසකට ගෙන ගුටිබැට හුවමාරුව වළක්වාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

 

Previous articleඅලුත් කම්කරු පනතෙන් අලුත්වන නීතී
Next articleකටුනායකට පසුව දියුණු කරන්න තිබුණේ පලාලි ගුවන් තොටුපොළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here