Home අද LRT ව්‍යාපෘතිය යළි අරඹන්න කැබිනට් අනුමැතිය

LRT ව්‍යාපෘතිය යළි අරඹන්න කැබිනට් අනුමැතිය

716
0

ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත.

ඒ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව ඇති බව අද පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සනදහන් කරනු ලැබුවා.

Previous articleවිදුලි පාරිභෝගිකයන්ට 55 %ක විදුලි මිල සහනයක් – විදුලිබල ඇමති
Next articleමහ බැංකුවපොලී අනුපාතික අඩුකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here