Home අද මහබැංකු අධිපතිගෙන් ජනතාවට සහතිකයක්

මහබැංකු අධිපතිගෙන් ජනතාවට සහතිකයක්

724
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළේය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක්. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මට ඒ පිළිබඳව ඔබට සහතික විය හැකියි. අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් මට කිව හැක්කේ ඔවුන්ගේ ශේෂයන්ට එයින් බලපෑමක් නොවන බවයි.” යනුවෙනි.

Previous articleණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
Next articleබදු ගැටලු විසඳන්න විශේෂිත අධිකරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here