Home අද මම ජනාධිපති ගාවට යනවා – රෝහිණි

මම ජනාධිපති ගාවට යනවා – රෝහිණි

732
0

ජනතාවගේ විවිධ වැඩ කර ගැනීමට ජනාධිපතිවරයා ළඟට යන බව සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය මාතලේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (16) පැවසුවාය.

දැනට ද තමන් ජනාධිපතිවරයා හමු වී එවන් ප්‍රශ්න විසඳාගෙන ඇති බවත් ඉදිරියටද ජනාධිපතිවරයා හමුවන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය. නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම දෙනාටම හැකි බවත් පැවැසූ ඇය ජනතාවගේ වැඩ කර ගත් පසු නැවතත් සමඟි ජන බලවේගය පක්ෂයට පැමිණෙන බවද කියා සිටියාය.

Previous article2024 දී දිවයිනේ සියලු ම පාසල් වලට කෘත්‍රීම බුද්ධිය
Next articleජනපති නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here