Home අද මාත් ඉදිරි ගමන හරීන් සමඟ යනවා

මාත් ඉදිරි ගමන හරීන් සමඟ යනවා

723
0

හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ඉදිරියේ දී දේශපාලන කටයුතුවල යෙදෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී ඊයේ (15) පැවැත්වුණු හිමිකම් ඔප්පු බෙදා දීමේ උත්සවයකට වඩිවේල් සුරේෂ් මහතා සහභාගි වී සිටි අතර එම උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ වඩිවේල් සුරේෂ් මහතා, ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන කටයුතුවල නිරතවන බව කීය.

Previous articleකොළඹට ත්‍රිවිධ හමුදාව දැම්මේ පෙර පුහුණුවකට – යුද හමුදා මුලස්ථානය
Next article අරගලයේ තරුණ තරුණියෝ පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here