Home අද විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයෝ දිව්රුම් දෙති

විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයෝ දිව්රුම් දෙති

753
0

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා එම තනතුරේ දිව්රුම් දුන්නේය.

එයට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස  විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීහු දිවුරුම් දුන්හ.

Previous articleලංගමටත් QR
Next articleරටේ ණය තොගයම චීනයට විකුණන්න- රට ගොඩගන්න විමල්ගෙන් යෝජනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here