Home අද ජනපති වර්ජනයේ නියුතු වෛද්‍ය සංගම් සාකච්ඡාවකට කැඳවයි

ජනපති වර්ජනයේ නියුතු වෛද්‍ය සංගම් සාකච්ඡාවකට කැඳවයි

731
0

මේ වන විට වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දත්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවය හේතුවෙන් මෙම හමුව කැඳවා ඇති බව වාර්තා වනවා.

අද පස්වරු 7.00ට මෙම සාකච්ඡාව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි

මෙම සාකච්ඡාව පැවැත්වුවත් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සුදානමින් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ

Previous articleමැතිවරණ කොමිෂන් සභාව හරියට වැඩේ කරලා නෑ – වක්කුඹුර
Next articleබදු සල්ලි වලට මොකද කළේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here