Home අද පඩිය වගේ 08 ක් බෝනස් දුන්නු සීනි කම්හල

පඩිය වගේ 08 ක් බෝනස් දුන්නු සීනි කම්හල

7532
0

ගල්ඔය වැවිලි සමාගම ලෙස නව මුහුණුවරකින් ප්‍රතිස්ථාපනය කෙරුණු හිගුරාණ සීනි කම්හල වසරක් තුළ අපේෂිත ආදායම මාස 06 කින් ලබාගැනීමට සමත්ව ඇත. මේ හේතුවෙන් සේවකයින්ට සහ ගොවි ජනතාවට සමාගම ලබාගත් ලාභය බෙදාදීමට ද කටයුතු කළ බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධානීයා සඳහන් කරයි.

1960 දශකයේ ඇරඹි හිගුණාණ සීනි කම්හල පාඩු ලබන බව පවසමින් කලක් වසා දමා තිබුණු අතර මේවනවිට එය රජය සහ පෞද්ගලික අංශය මැදිහත්ව හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි.

සීනි නිෂ්පාදනයට අමතරව කාබනික පොහොර , ජීව වායු නිපදවීමට ද කර්මාන්ත ශාලාව කටයුතු කර තිබේ.

ගොවියා  දේශිය  ආර්ථිකය ශක්තිමත් කිරීමට ගල්ඔය කර්මාන්ත ශාලාව මනා ආදර්ශයක් ලබාදී තිබේ.

 

Previous articleමැතිවරණය පමණක් ඉල්ලන්නේ රට ගැන හිතන්නේ නැති පක්ෂ –  මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
Next articleලංකාව ණය බරෙන් නිදහස් කරන්න – ලෝක විද්වතුන් ණය හිමියන්ගෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here