Home අද ගුවනින් කටුනායකට ඇවිත් දුම්රියෙන් කොළඹ එන්න අවස්ථාවක්

ගුවනින් කටුනායකට ඇවිත් දුම්රියෙන් කොළඹ එන්න අවස්ථාවක්

689
0

කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ට එහි සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කටුනායක ගුවන්තොටුපොළ හා සම්බන්ධ දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය හා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ අතර එකඟතාවයකට  පැමිණ තිබේ. ඒ අනුව අදාළ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භකරන බව රජය සඳහන් කර සිටියි.

Previous articleවිදේශ රැකියා ක්ෂේත්‍රයේ සැලකිය යුතු නියාමනයක්
Next articleරටේ අනාගතය හදන්න ඔනේ තරුණ තරුණියන්ට අවශ්‍ය විදිහට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here