Home අද ගෝඨාගෝගමට ගැහුවැයි මහින්ද, නාමල් ඇතුළු පිරිසකට නොතීසි

ගෝඨාගෝගමට ගැහුවැයි මහින්ද, නාමල් ඇතුළු පිරිසකට නොතීසි

730
0

ඉකුත් මැයි 9 වැනි දා ගෝඨා ගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය සනත් නිශාන්ත, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට නොතිසි නිකුත් කර තිබෙනවා.

අධිකරණය එසේ නොතිසි නිකුත් කළේ ගෝඨාගෝගම අරගලයට සම්බන්ධවූ පස් දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

විජිත් මලල්ගොඩ, ජනත් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය අවසන් වේ
Next articleතරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති හේෂා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here