Home අද ජනතාවට ඇත්ත කියන්න – ජනපති මන්ත්‍රීන්ට කියයි

ජනතාවට ඇත්ත කියන්න – ජනපති මන්ත්‍රීන්ට කියයි

703
0

ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා,රටේ ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා සංවිධානය කරන ලද සුහද හමුවක් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවති අතර,ඊට සහභාගි වූ ජනාධිපති වරයා,මැති ඇමතිවරුන්ට මේ බව දැනුම් දී ඇත .

ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ද ජනාධිපතිවරයා පොහොට්ටු මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

Previous articleසියලුම පොහොර ගබඩා පිරිලා – කෘෂිකර්ම ඇමති
Next articleමහින්දානන්ද රනිල්ගේ ගුණ වයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here