Home අද දිමුතු බඹරදෙණියට වැඩබලන බස්නායක නිළමේ ධුරයක්

දිමුතු බඹරදෙණියට වැඩබලන බස්නායක නිළමේ ධුරයක්

868
0

දිමුතු බඹරදෙණිය⁣ මහතා උඩුනුවර, පිළිමතලාව ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී මහා විෂ්ණු දේවාලයෙහි වැඩබලන බස්නායක නිළමේවරයා වශයෙන් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ නියමය පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

Previous articleපවතින සම්පත් ඵලදායීව යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ගන්න – ජනපති
Next articleදකුණු ආසියා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කරන්න පුළුවන් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here