Home අද භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

6243
0

ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Previous articleහිටපු අධිපති ගත්තා වගේ මට ඕන නෑ – මහ බැංකු අධිපති තම වැටුප ගැන කියයි
Next article‘අද තරුණයන්ට පණ නෑ – සන්නද්ධ පුහුණුව දෙන්න’ – රතන හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here