Home අද විදුලිබල මණ්ඩලය තුනට කඩන්න –  මහින්දාන්ද

විදුලිබල මණ්ඩලය තුනට කඩන්න –  මහින්දාන්ද

722
0

විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම කිරීමටනම් නියමිත ජනන සැලැස්ම නිසිවෙලාවට සිදුකිරීම මෙන්ම විදුලිබල මණ්ඩලය ආයතන 03 ක් බවට පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලය උත්පාදන , බෙදාහැරීම් , සම්ප්‍රේෂණය ලෙස කොටස් තුනකට කඩා වෙන වෙනම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එසේ කළහොත් විදුලිබල මණ්ඩලයේ දුෂණ රැසක් නවත්වාගත හැකි බවද වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමට ද හැකිවනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleගල් අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් වඩා කාර්යක්ෂම වේවි – කාංචන
Next articleශ්‍රී ලංකාවේ ධීවරයන්ට බ්‍රිතාන්‍යය පවුම් 880,000 දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here