Home අද පුංචි ආණ්ඩුවල මන්ත්‍රී ගණන අඩුවෙයි

පුංචි ආණ්ඩුවල මන්ත්‍රී ගණන අඩුවෙයි

692
0

පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(23දා) දැනුම්දුන්නේය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල  මන්ත්‍රීවරුන්  ගණන අඩු කිරීමට මෙන්ම  වියදම් පාලනයට කිරීමට ද කටයුතු සකස් කරමින් සිටින බවද අග්‍රමාත්‍යවරයා දැනුම්දුන්නේය. එම කටයුතු එසේ සිදු උවද මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඇති බලය බලපෑමක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරණ සිදුකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තමා කණගාටුවන බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.

Previous articleශ්‍රී ලංකාවේ හෙදියන් 4000කට සිංගප්පූරුවේ රැකියා වරම්
Next articleලාන්සාට ගහන්න ගිය චමින්දව පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here