Home අද අයවැය ඡන්ද විමසීම අද

අයවැය ඡන්ද විමසීම අද

664
0

අයවැය ඡන්ද විමසීම අද(22දා) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 15 දා සිට අද(22දා) දක්වා පැවැත්විණ. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය හෙට(23දා) සිට ආරම්භවීමට නියමිතය.

Previous articleරටවටා පිහිටි දූපත් සංවර්ධනය කර ආර්ථිකයට ඵලදායි ලෙස යොදාගන්න අධිකාරියක් පිහිටුවයි
Next articleරටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here