ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලෑස්ති මන්ත්රී ධූරයට එරාවූර් ප්රාදේශීය සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතා පත්කර ඇත.
මෙවර මහා මැතිවරණයට තරග කළ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට ඡන්ද 87.038 ලැබුණ අතර ඒ අනුව මන්ත්රී ආසන දෙකක් සහ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයක් එම පක්ෂයට හිමි විය.
එස්. එම්. නාලීම් මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ප්රකාශකයේ පැවසීය.