සෞදි අරාබියේ අල් ජාවුෆ් කාන්තාර කලාපයේ ප්‍රථම වතාවට අධික වර්ෂාපතනයක් සහ හිමපතනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින අධික වර්ෂාපතනය හිම වැටීම පමණක් නොව, ජලාශ හා දිය ඇලි ද නිර්මාණය කරමින්, නිම්නයන් පුනර්ජීවනය කර කලාපයට නව ජීවයක් ලබාදී ඇති බව සෞදි පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.
මෙම සිදුවීමත් සමඟ කාන්තාර ප්‍රදේශය හිමෙන් වැසීගොස් ඇති ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා සංසරණය වනු දැකිය හැකිය
First time in history Saudi Arabian desert turns into winter wonderland after first-ever snowfall.
For the first time in recorded history Saudi Arabia’s Al-Jawf region experienced snowfall turning the dry desert into a winter scene. pic.twitter.com/X2XCGBt3aY— Mohammad Wasim (@19WMS) November 5, 2024