Home අද නාමයෝජනා දීමෙන් පසු මේ දක්වා අපේක්ෂකයින් 09ක් පොලිස් අත්අඩංගුවට

නාමයෝජනා දීමෙන් පසු මේ දක්වා අපේක්ෂකයින් 09ක් පොලිස් අත්අඩංගුවට

41
0

පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදුන් දින සිට මේ දක්වා මැතිවරණ අපේක්ෂකයින් 09 ක් සහ ආධාරකරුවන් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි

මැතිවරණ නීති උල්ලංඝනය සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1794ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි
පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 313ක් වන අතර ඒවායින් 51 ක් අපරාධ ගණයට අයත් ඒවා බව පොලිසිය සඳහන් කරයි

පොලිස් ස්ථාන වෙත මෙතෙක් ලැබී තිබෙන මැතිවරණ පැමිණිලි අතරින් වැඩි සංඛ්‍යාවක් උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් බව අනාවරණය වී ඇත

Previous articleට්‍රම්ප්ගේ දේශපාලන ගමනට හැරිස්ගේ සහය
Next articleCID පරීක්ෂණයට බයේ වේලාසනින් විශ්‍රාම ගිය නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩලයට අරගෙන – කංචන සියල්ල හෙළිකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here