Home අද ජනපති අතින් “සොබාධනවි” විවෘත කෙරේ

ජනපති අතින් “සොබාධනවි” විවෘත කෙරේ

768
0

කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි.

එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා.

මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි.

Previous articleජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක් නෙමෙයි එකක් – විජිත හේරත්
Next articleමාලිමාවට ඡන්දය දෙනවා කියන්නේ IMF සමඟ ගිවිසුම අවසන් කිරීමක් – අචාර්ය හර්ෂ ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here