Home අද යාපනයේ ජනතාව සමඟ දිලිත් කේක් කපා බිළිඳියකගේ උපන්දිනය සැමරූ හැටි

යාපනයේ ජනතාව සමඟ දිලිත් කේක් කපා බිළිඳියකගේ උපන්දිනය සැමරූ හැටි

497
0

තම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මේ දින වල යාපනයේ සංචාරයක නිරත වන දිලිත් ජයවීර මහතා එහි සිට බිළිඳියකගේ උපන්දිනය සැමරීමට කටයුතු කර තිබෙනවා

 

යාපනයේ සංචාරය අතරතුර බිළිඳියකගේ උපන්දිනය යෙදී තිබූ බව දැනගත් ඒ මහතා කේක් කපා එය සැමරීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔහු විසින්ම කේක් කපා රැස්ව සිටි පිරිසට උපන්දිනයට සුබ පතන ලෙස කියා සිටියා.

එම අවස්ථාව වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයේ රැඳී සිටියා.

Previous articleසජිත්ට රට භාරගන්න එපා කිව්වේ හර්ෂ ද සිල්වා
Next articleඅනුර දවසට පැය 21ක් වැඩකරනවා – සුනිල් හඳුන්නෙත්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here