Site icon Newshub

යාපනයේ ජනතාව සමඟ දිලිත් කේක් කපා බිළිඳියකගේ උපන්දිනය සැමරූ හැටි

තම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මේ දින වල යාපනයේ සංචාරයක නිරත වන දිලිත් ජයවීර මහතා එහි සිට බිළිඳියකගේ උපන්දිනය සැමරීමට කටයුතු කර තිබෙනවා

 

යාපනයේ සංචාරය අතරතුර බිළිඳියකගේ උපන්දිනය යෙදී තිබූ බව දැනගත් ඒ මහතා කේක් කපා එය සැමරීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔහු විසින්ම කේක් කපා රැස්ව සිටි පිරිසට උපන්දිනයට සුබ පතන ලෙස කියා සිටියා.

එම අවස්ථාව වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයේ රැඳී සිටියා.

Exit mobile version