Home අද ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙයි

ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙයි

1313
0

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.

ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.

Previous articleඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි අද තරග බිමට
Next articleසිවිල් යුද්ධය අවසන් දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ජය ගනිමු – නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කරමින් ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here