Site icon Newshub

ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.

ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.

Exit mobile version